එක්සත් ජනතා නිදහස් සන්ධාන දෙබරවැව ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජනතා නිදහස් සන්ධාන දෙබරවැව ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන්

Sorry, this entry is only available in සිංහල and American English. For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරෙන ජනහමු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ජනහමුව අද (12) පස්වරුවේ දෙබරවැව මහජන ක්‍රීඩාංගණයේ දී අති විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 

සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, පියසිරි විජේනායක, ඉසුර දේවප්‍රිය මහත්වරුන් ඇතළු දේහපාලන නියෝජිතයින් රැසක් මෙම රැළියට එක්විය.

Share This Post

NEW