එම්.ආර්.සී ප්‍රනාන්දු මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරයි.

එම්.ආර්.සී ප්‍රනාන්දු මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස  පත් කරයි.

Sorry, this entry is only available in සිංහල and தமிழ். For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

 

Share This Post

NEW