ජනපති මැදිරිගිරිය ජනහමුවේ

ජනපති මැදිරිගිරිය ජනහමුවේ

Sorry, this entry is only available in සිංහල. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

 
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(11) මැදිරිගිරිය යුදගනාවේ පැවති ජනහමුවකට සහභාගි විය. 
 
පැමිණ සිටි අතිවිශාල ජනතාව හමුවේ ජනාධිපතිතුමා ජනතාව ඇමතීය.
 
මෙම අවස්ථාවට, උතුරු මැද හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. 
 

Share This Post

NEW