තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාග 

තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාග 

Sorry, this entry is only available in සිංහල and தமிழ். For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

තුන් නිවුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් මුදල් ප්‍රදාන සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

තුන් නිවුන් දරුවන් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ එහෙත් ආර්ථික අසීරුතාවයෙන් පෙළෙන පවුල් 09 ක් වෙනුවෙන් එක් පවුලකට රුපියල් ලක්ෂ 20ක් බැගින් වූ මෙම මුදල් පරිත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.

මේ අතර කොස්වත්ත – තලාහේන පදිංචි මෙනීෂා – ඩෙන්වර් යුවළට දාව 2012 වසරේ උපත ලැබූ පස් නිවුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදල් පරිත්‍යාගයක් පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

Share This Post

NEW