20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ජනපති අතින් ගුවන් ටිකට්පත්

20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ජනපති අතින් ගුවන් ටිකට්පත්

Sorry, this entry is only available in සිංහල and தமிழ். For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා අනුග්‍රහය ලබාදීම ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
 
බුද්ධික දමයන්ත මහතා විසින් 2015 වසරේ දී අධ්‍යක්ෂණය කරන ලද ,දෙපාර්තමේන්තුව, නාට්‍යය මෙවර 20 වැනි නව දිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා තේරී  ඇති අතර 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

Share This Post

NEW