අභාවප්‍රාප්ත මංගලිකා සූරියආරච්චි මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත මංගලිකා සූරියආරච්චි මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

මෛත්‍රී මිතුරෝ සංවිධානයේ ලේකම් අනුරාධ සූරියආරච්චි මහතාගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත මංගලිකා සූරියආරච්චි මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (15) අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර තිබු මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අනුරාධ සූරියආරච්චි මහතා පියාණන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

Share This Post

NEW