ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත සෝමාවතී ගමගේ මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (09) අවසන් ගෞරව දැක්වී ය.
දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එතුමියගේ දූ දරුවන් ඇතු`ථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.