Month: July 2015

සංරක්ෂණය කරන ලද අභයගිරි ස්ථූප පූජාව ජනපති ප්‍රධානත්වයෙන්

සංරක්ෂණය කරන ලද අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ පැවැත්විණි. ඇසළ පුන් පොහෝ දිනය යෙදී ඇති අද දින ජනාධිපතිතුමා විසින් එහි ප්‍රථම පූජාව සිදු කිරීමත් සමග ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනාවට අභියගිරිය ඓතිහාසික පුද බිම නැවත විවෘත කෙෙරිනි. 1997 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ…

අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝකය අවමංගල්‍ය උත්සව සභාවට ඉදිරිපත් කෙරේ

හිටපු ඉන්දිය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ විශේෂ ශෝක පණිවුඩය අවමංගල්‍ය උත්සව සභාවට ඉදිරිපත් කෙරේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නියෝජනය කරමින් විශේෂ නියෝජිතයෙකු ලෙස අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මහතා විසින් එම ශෝක පණිවිඩය ඉදිරිපත් කළ අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඇතු`ථ සමස්ත…

හිටපු ඉන්දීය ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනපති සිය ශෝකය සටහන් කරයි

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිතුමා සිය ශෝකය සටහන් කරයි. අද (29* දහවල් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග‍්‍රන්ථයේ සිය ශෝක පණිවුඩය සටහන් කරමින් ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මැතිතුමා වෙත සිය බලවත් කනගාටුව ප‍්‍රකාශ කළේය. මේ අතර ජනාධිපතිතුමා විසින්…

ව්‍යවස්ථාවට පටහැනිව කි‍්‍රයා කළ් පක්ෂ සාමාජිකයින් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව හා පක්ෂ විනය නීති රිතිවලට පටහැනිව කි‍්‍රයා කරමින් තරග කිරිම සඳහා ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් වන වෛද්‍ය රාජිත සේනාරත්න, එස්. බී. නාවින්න, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන, අර්ජුණ රණතුංග සහ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය පක්ෂයේ සභාපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…

දකුණු ආසියානු කලාපයටම අභියෝගයක් වූ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කලාපයේ සියලූ රාජ්‍ය නායකයින් එක් විය යුතු බව ජනපති පවසයි.

දකුණු ආසියානු කලාපයටම අභියෝගයක් වූ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ස`දහා කලාපයේ සියලූ රාජ්‍ය නායකයින් පොදු එක`ගතාවයකින් යුතුව කටයුතු කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම ස`දහා මාලදිවයිනට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා අතර නිල හමුව අද…

Asian School Chess winners meet President

Students who won silver and bronze medals at the 11th Asian School Chess Championship met President Maithripala Sirisena today (July 23) at the President’s Official Residence. The President expressed admiration for their talents to win the tournament held in Singapore with the participation of 19 Asian countries. President Sirisena also presented gifts to the winners.…

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කරන ලද සම්පූර්ණ කතාව

2015 ජුලි මස 14 වන දින මගේ මතකයේ හැටියට පසුගිය වසරේ නොවැම්බර් මස 21 වෙනිදා මේ වගේ හමුවීමෙන් පස්සේ තමයි අද මේ විදිහට ඔබ හමු වන්නේ. විශේෂයෙන් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කථා කරන විට මම කාගේත් අවධානය යොමු කරනවා පසුගිය ජනවාරි මාසේ 08 වෙනිදා මේ…

NEW