Month: November 2018

මහජන සේවා අඩාළවීමට ඉඩ නොතැබීමේ වගකීම් සමස්ත රාජ්‍ය නිලධාරින්ට පැවරෙන බව ජනපති පවසයි

වත්මන් දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් රටේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. මහජන සේවාවන් අඩාළවීමට ඉඩ නොතැබීමේ වගකීම් නිසි ලෙස ඉටුකරන්නැයි ද ජනාධිපතිතුමා සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ අද (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර…

ඌව වෙල්ලස්ස නිදහස් සටනේ දෙසීයවස් සැමරුම් උත්සවය  ජනපති ප‍්‍රධානත්වයෙන් 

විදේශීය චින්තනයන්ට සහ න්‍යාය පත‍්‍රවලට අනුව වැඩකරමින්, ජෝන් ඩොයිලි ක‍්‍රමයට නැවතත් රට පාවාදීමට උත්සහ කරන ඇතැම් දේශපාලනඥයන්ට පාඩම් කියා දීම ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200 ක් සපිරෙන මේ අවස්ථාවේ රටේ ජනතාව සතු වගකීමක් බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ පැවති…

ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් වෙත සෙත සලසමින් මොරගහකන්ද  වාන් දොරටු විවෘත කෙරේ 

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල් ඵල ගන්වමින් එතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් ඉදි වූ කඩිනම් මහවැලියේ අවසන් ජලාශය වන මොරගහකන්ද ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ජලාශයේ ජල මට්ටම අද පෙරවරුවේ පිටාර මට්ටමට පැමිණියේය. තම දීර්ඝකාලීන සිහිනය යථාර්ථයක් වෙමින් ජලාශයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමවීමෙන් අනතුරුව ප‍්‍රථම වතාවට උතුරා වාන් දමන ජලාශය නිරික්ෂණය කිරීම සඳහා ජනාධිපති…

“PMB Rice” පළමු ඇසුරුම ජනපතිට පිළිගන්වයි.

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සහතික මිලට වී මිල දී ගැනීම සිදු කරන…

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කෙරේ 

දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, එහි වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.…

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි 

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ කොමිසමේ වාර්තාව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි. කොමිසමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහි සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටියහ. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට…

ශ‍්‍රී ලංකා සංඥා බළකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ‍්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. “සයිබර් අවකාශය තුළ සදාතන යුධ පෙරමුණ” තේමාව යටතේ මෙම ජාත්‍යන්තර සමුළුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප‍්‍රදර්ශනයක් සමගින් නොවැම්බර් 28 සහ 29…

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස් …

ප‍්‍රබල සමාජ අභියෝගයන්ව පවතින අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්දනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ඒ් උදෙසා සිදු කෙරෙන නීතිමය සංශෝධන කඩිනම් කරමින් අවශ්‍ය බලතල කඩිනමින් අදාළ නිලධාරින්ට පවරාදීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ…

විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයක් නිර්මාණය කරන මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන “ෆෝමියුලා ස්ටුඩන්ට් 2019” මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහා නිර්මාණය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.   විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන්…

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන් කොළඹ දී ඇරඹේ

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි. ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ‍්‍රී ලංකාවයි. කාලීන වශයෙන් ථෙරවාදී බෞද්ධ දර්ශනයට එල්ල…

NEW