Day: November 8, 2019

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනපති පවසයි.

රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව මේ වසර වන විට රුපියල් බිලියන් 89ක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ “විදුලි පුරාණය” ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර…

“One Galle Face Tower” සුපිරි වෙළෙද සංකීර්ණය  ජනපති අතින් විවෘත කෙරේ

සංවර්ධනය වන කොළඹ නගරය තුළ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු “One Galle Face Tower” සුපිරි වෙළෙද සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) විවෘත කෙරිණි. ෂැන්ග්‍රි-ලා සමූහයට අයත් මෙම සුපිරි වෙළඳ සංකීර්ණය නේවාසික පහසුකම්, කාර්යාල, විනෝදාශ්වාදය, ආහාරපාන පහසුකම්, සිනමා, රූපලාවන්‍ය තාක්ෂණය සහ සාප්පු සවාරි යන සෑම අවශ්‍යතාවයක්ම එකම ස්ථානයකින් ලබාගැනීමේ නැවුම් අත්දැකීම…

උතුම් ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අපේක්ෂාව සියලුදෙනාගේ සහායෙන් මේ වන විට සාර්ථකත්වය අත්කර ගනිමින් තිබෙන බව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ ස්වාමින්වහන්සේලා පෙන්වා දෙති. ජාතික උරුමයක්ව පවතින ථෙරවාදී පාලි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරමින් යුනෙස්කෝ මතක ලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී…

ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී මෙරට ආරක්ෂක අංශවල කැපවීම ප්‍රශංසනීය බව ජනපති පවසයි.

ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ පොලිසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළයුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරුණු නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ එක්වෙමිනි. නව යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා යුද හමුදාපති ලුතිනන්…

NEW