Day: February 6, 2020

රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියා නියුක්ත කිරීම ඇරඹේ

  අයැදුම්පත්ඉදිරිපත් කිරීම පෙබරවාරි 14 දාට පෙර … 2019-12-31 වන දිනට වයස අවුරුදු 35ට අඩු විය යුතුය … වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් … දිස්ත්‍රීක් මට්ටමින් පත්වීම් … රුකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ඇරඹේ. රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වාසනීය හා තාර්කික…