Category: සංස්කෘතික

එගොඩ කැලණිය හෙවත් කිත්සිරිමෙවන් කල්‍යානි රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු  ජනපති නිරික්ෂණයට

එගොඩ කැලණිය හෙවත් කිත්සිරිමෙවන් කල්‍යානි රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (04) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ඓතිහාසික කැලණිය රජ…
“ජලනිම්න – හරිත අරණ” රැක් රෝපණ වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවති පුදබිම අභියස දී ආරම්භ කෙරේ

වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමිව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක “ජලනිම්න – හරිත අරණ” රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගරු…
හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනපති පවසයි.

නව රජය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව…
ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනපති පවසයි.

ඉරු දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ජාතියේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි. නීතියෙන්, චක‍්‍රලේඛවලින් හෝ අණ පනත්වලින්…
“සදහම් යාත‍්‍රා” ධර්ම දේශනා මාලාවේ 43 වැනි දම්සභා මණ්ඩපය ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ බෝධින් වහන්සේ අභියස දී 

සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප‍්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන “සදහම් යාත‍්‍රා” ධර්ම දේශනා මාලාවේ 43 වැනි දම්සභා මණ්ඩපය වප් පුර…
ශ‍්‍රී ලංකාව සහ කලාපයේ රටවල් අතර අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය මනා පිටුවහලක් වූ බව ජනාධිපතිතුමා පවසයි.

ථේරවාදී බෞද්ධ දර්ශනය රැක ගනිමින් එහි වටිනාකම් ලෝකයට ගෙන යාමට කලාපයේ සියලු රටවල් සමග එක්ව කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ජනාධිපති ගරු…
කොලොන්නාව පුරාණ රජමහා විහාරයේ ඉදිකළ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කොලොන්නාව පුරාණ රජමහා විහාරයේ ඉදිකළ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ පැවැත්විණි. විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා…
ජනපති ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳ පුදාගෙන  ආශිර්වාද ලබා ගනී

අදට යෙදී ඇති ජන්ම දිනය වෙනුවෙන් අද (03) පස්වරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කිරි වෙහෙර සමිඳුන් වැඳ පුදාගෙන…
ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථකව නිම කළ බවට  සංදේශය ජනපතිට පිළිගන්වයි.

අපට ලෝකයට ලබාදිය හැකි උතුම්ම දායාදය බෞද්ධ දර්ශනය බව ජනපති පවසයි. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස…
බොක්කාවල ශ‍්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණේ‍යා්ත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන් 

මහනුවර, බොක්කාවල, මොරන්කන්ද ශ‍්‍රී ඥානාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද…
NEW