Category: ආර්ථික

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය

ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි. ලැබූ 2018 නව වසර සියලු දෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප‍්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි…
අදින් ඇරඹෙන ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු මිත‍්‍රත්වයේ කීර්තිමත් පරිච්ඡේදය දෙරටටම ප‍්‍රතිලාභ රැසක් උදාකරනු ඇති බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසයි.

දකුණු කොරියාව සහ ශී‍්‍ර ලංකාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවලට 40 වසරක් සපිරෙන මෙම අවස්ථාවේදී සිදුවන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය…
කෘෂි අපනයන ඉහළ නැංවීමට කි‍්‍රයාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය  ජනපති පෙන්වා දෙයි.

කෘෂි බෝග නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවර්ධනයක් ඇති කරමින්, අපනයනය ඉහළ නැංවීම සඳහා කි‍්‍රයාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා…
වගා සංග‍්‍රාම සතියේ පශු සම්පත් දිනය පේරාදෙණිය පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී

දේශගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් ඉදිරියට ගෙනයාම අරමුණු කොට ඇරඹි ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතියේ පශු සම්පත්…
කෘෂි තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස් 

කෘෂි තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස්  2018 වර්ෂය දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කෙරේ ගොවි ආර්ථිකය ශක්තිමත් කෙරෙන යෝජනා රැසක් 2018 අය වැයට කෘෂිකර්මාන්තය…
හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීම පිළිබඳව ජනපතිගේ අවධානය

  හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීම පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වෙයි.  ඒ පිළිබඳව ඉදිරි කටයුතු සොයා බැලීමට අදාළ පාර්ශ්වයන්ට යෝජනා…
ලබන ජනවාරි මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගීවිය යුතු බව ජනපති පවසයි.

ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ…
සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහක් රජය මගින් ආනයනයට

සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහක් රජය මගින් ආනයනයට පොල් වගාකිරීමේ මණ්ඩලය හරහා සෘජුවම ජනතාව වෙත අඩු මිලට පොල් අලෙවි කිරීම සහල්, ලොකු  ලූනු, අර්තාපල්…
අත්‍යාවශ්‍ය නොවන මෙන්ම සෞඛ්‍යයට අහිතකර සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනපති පවසයි.

අත්‍යාවශ්‍ය නොවන මෙන්ම සෞඛ්‍යයට අහිතකර සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමට ජාතික ආර්ථික සභාව හරහා ඉදිරියේදී පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා…
ආනයනික රට ලූනු සඳහා සියයට සියයක බද්දක් පැනවීමට  ජනපතිගෙන් උපදෙස් 

ආනයනික රට ලූනු සඳහා සියයට සියයක බදු මුදලක් පැනවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දී තිබේ. සිය අස්වැන්න අළෙවි කර…
NEW