Category: දේශීය පුවත්

මාධ්‍ය ආක­ර්ෂ­ණය නැති ජන ජීවිත වෙනු­වෙන්

ලෝකයේ ‘නැවුම් ජලය‘ උත්සවශ්‍රීයෙන් සමරන්නට අවශ්‍ය බවට පළමුවරට යෝජනා වූවේ 1992 වසරේදීය. පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ මූලිකත්වයෙන් 1993 දී ඇරැඹි එම…
ජනතා පරමාධිපත්‍යය සහ ජනපති ධුර කාලය

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුර කාලය පිළිබඳ සමාජ කතිකාවතක් දැන් ඉස්මතු වී ඇත. එහිදී මතුවන කරුණු අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය වලංගු වන දිනය සහ…
ජනාධිපතිවරණය 2019 ද..?, 2020 ද..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපති ධුරයට පත්වූයේ කාටවත් කඩේ යන්නට නොවේ. ජනතාවට යහපත් පාලනයක් ඇතිකිරීම උදෙසා ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වගකීමෙන් කිසිවිටෙකත්…
මරණීය දණ්ඩනය අහෝසි කිරීම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ ජයග්‍රහණයක් බව ජනපති පවසයි.

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් කුඩුකාරයන්ට පාතාලයට සහ ස්තී‍්‍ර ෂකයන්ට රට භාර දෙන එම දිනය මේ රටේ ජාතික ශෝක දිනයක්…
මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම  හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ මහවැලි…
කෘෂිකර්මාන්තයට පණ පොවන වැව් ගම් පුබුදුව කඩිනම් කෙරේ

දිස්ති‍්‍රක්ක 07ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැවි ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස…
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අවුරුදු 18ට අඩු දරුවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩසටහනකට ජනපතිගෙන් උපදෙස්

දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙන අතර,…
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ. ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක…
කුඩු ජාවාරමුන් රකින්නට නවගුණ වැල් අතට ගත් දේශපාලන නඩ !

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය මේ වන විට බෙහෙවින් විවාදාත්මක කරුණක් බවට පත්ව තිබේ. මත්ද්‍රව්‍ය…
NEW