Category: දේශීය පුවත්

උඩුදුම්බර සහ යටිනුවර ආසන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක වරු පත්කෙරේ.

උඩුදුම්බර ආසනයට සහ යටිනුවර ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩුදුම්බර ආසන සංවිධායක…
2017 වසර රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වසරයි – ජනපති පවසයි

2017 වර්ෂය රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස ප‍්‍රකාශයට පත් කරන බව ජනාධිපතිතුමා පවසයි. ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද…
මාධ්‍ය නිවේදනයයි

ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන සිඩ්නි මෝනිං හෙරල්ඩ් හි (Sydney Morning Herald) ඊයේ (24) පළ වූ ප්‍රවෘත්තියකට අනුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2009…
සමෘද්ධි ව්‍යාපාරය කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට පත්කරන බව ජනපති පවසයි

පසුගිය රජයේ අයහපත් පාලනය හමුවේ සේවක බලාපොරොත්තු බිඳ වැටීම තුළ අතෘප්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති සමෘද්ධි ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට…
2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් ජනපති හමු වෙයි

2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දිවයිනේ මුල් ස්ථාන 10 අතරට පත් වූ සිසුන් 12 දෙනා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
දිවංගත පී.බී. අල්විස් පෙරේරා කවියාගේ 50 වැනි ගුණ සමරුව ජනපති ප‍්‍රධානත්වයෙන්

පී.බී. අල්විස් පෙරේරා කවියාගේ 50 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩලයේ…
ති‍්‍රවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බව ජනපති අවධාරණය කරයි.

ති‍්‍රවිධ හමුදාවේ ඉහළ සිට පහළට සියලු සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සේනාධිනායකයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එම…
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කෙරේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කෙරේ. ඒ මහතා අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ…
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස  ගාමිණී තිලකසිරි මහතා පත් කෙරේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පත් කර තිබේ. ඒ මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති…
වංචාවට, දූෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳූ අයට නැවත මේ රටේ පාලනයකට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි.

වංචාවට, දූෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳූ අයට නැවත මේ රටේ පාලනයකට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සුන්දර සංවර්ධනයක් පිළිබඳ කථා කරමින් පසුගිය…
NEW