Category: පණිවුඩ

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ  ෂෙයික් හසීනා මහත්මියට ජනපතිගෙන් සුබ පැතුම්

පසුගියදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි. ෂෙයික් හසීනා මහත්මිය වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් සිය සුබපැතුම් පළ කර තිබෙන ජනාධිපතිතුමා එළැඹි නව වසරේ සියලු කටයුතු සාර්ථක වේවා යි ද සුභාශිංසන පිළිගන්වා තිබේ. ෂෙයික් හසීනා මහත්මිය නියෝජනය කළ…

විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කනගාටුව 

ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි. ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මැතිතුමා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන්…

NEW