Category: පණිවුඩ

අස්ගිරි මහනාහිමියන්ගේ  අපවත්වීම බෞද්ධ ජනතාවට සිදු වූ බලවත් පාඩුවකි – ජනපති

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සී ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සාතිශය සංවේගය දනවන්නක් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදු වූ බලවත් පාඩුවක් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි. “ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ‍්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම, විනයධර ප‍්‍රතිපත්ති භික්ෂුව සංඝයා හොබවයි, ශාසනය…

වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම තම පරම අභිලාෂය යි – ජනපති

වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම තම පරම අභිලාෂය බවත්, ඒ සඳහා අවබෝධයෙන්, එක්සත්ව හා එකමුතුව ක්‍රියා කිරීමට අප කැපවිය යුතුය බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදට (10) යෙදී ඇති වකුගඩු රෝග නිවාරණ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි. සොබාදහමේ විපත් මෙන්ම රෝ දුක් පැවතිය ද ඒවා නිශ්චිතව ජයගත හැකි මගක් අපට නැති නමුත් රෝගී…

තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට කාන්තාව සවිබල ගැන්විය යුතුයි – ජනපති

ආර්ථික, සාමජයීය වශයෙන් මෙන්ම රැකියා ඉලක්ක කොට ගත් දියුණු අධ්‍යාපන හා වෘත්තීය නිපුණතාවයන් කාන්තාව වෙත ලබා දෙමින් සමාජ නායකත්වය වෙත ගෙන ඒමට ඇති නීතිමය සහ සමාජමය බාධක ඉවත් කර, තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට කාන්තාව සවිබල ගැන්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත‍්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ලොව බොහෝ රටවල සෑම…

මහා ශිව රාත්‍රී දිනය සමරන සියලු හින්දු බැතිමතුන්ට ජනපතිගෙන් සුබපැතුම්

දේවත්වයෙහි මනුෂ්‍යයා විසින් පවත්වන වත්පිළිවෙත් කෙරෙන් ප්‍රකට වනුයේ මිනිසා මුළුමහත් විශ්වයේම යහපත සහ මිනිසාගේ යහපත් ක්‍රියාවන් කෙරෙහි දක්වන අසීමිත බැතිමත්භාවය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි. මෙම පූජනීය දිනයේ දී හින්දු බැතිමත්හු ශාන්තිය සහ සැනසීම අපේක්ෂා කරන අතර ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් සහ පිළිවෙත්හි දැවටී පවත්නේ ද අන්යෝ න්ය ලෙසින් එකිනෙකා වෙත ප්‍රාර්ථනය කරන්නා…

ජාතික සංහිඳියාව, සහෝදරත්වය තුළින් එකම රටක්, එකම ජාතියක් ගොඩ නැංවීමට අපි කැපවන්නෙමු – ජනාධිපති

ජාතික සංහිඳියාව, සහෝදරත්වය තුළින් එකම රටක්, එකම ජාතියක් ගොඩ නැංවීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදට (04) යෙදෙන 68 වන ජාතික නිදහස් සංවත්සරය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි. මව්බිමේ උරුමය පොදු ජාතික උරුමයක් සේ හැඟෙන ශී‍්‍ර ලාංකිකත්වයක් ප‍්‍රතිනිර්මාණය කිරීමටද කැප වන බව එම පණිවුඩයේ සඳහන් කර ඇත. ශී‍්‍ර ලංකාවේ 68 වන ජාතික නිදහස සමරන…

අද පිරී උතුරා යන කිරිදියර සේ සහජීවනයේ ආලෝකය විහිදයේවා ! – ජනපති

අපගේ සහෝදර ජනතාවගේ ආධ්‍යාත්මය සමග දැඩිව බැඳී පවතින තෛපොංගල් උත්සව දිනයේ ඔවුන් විසින් උතුරවන කිරි දියර සේ මනුෂ්‍යයින් වෙත මනුෂ්‍යයින්ගේ ආදරය ද, දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය ද විහිදයේවා යි ආශිංසනය කරන අතර ඔවුනට සුබ තෛපොංගල් දිනයක් වේවායි ප‍්‍රාර්ථනය කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අදට යෙදී ඇති (15) තෛපොංගල් දිනය…

නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය එකමුතු බව සහ එතුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේත්, සහජීවනයේත්, සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමයි – ජනපති

උදාවන 2016 නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය විය යුත්තේ, එකමුතු බව සහ එතුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේත්, සහජීවනයේත්, සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම බව ජනාධිපති මෛත්රීාපාල සිරිසේන මැතිතුමා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. සුවහසක් අපේක්ෂා සහ බලාපොරොත්තු අප අභිමුව දැල්වෙමින් තිෙබන බවත්ල මේ එළැඹී තිබෙන්නේ නිශ්චිතවම අප පසුගිය ජනවාරියේ අපේත්, අපේ අනාගත පරම්පරාවන්ගේත් ජීවිත නව හැරවුම් ලක්ෂයකට…

නත්තල සියල්ලන්ටම පේ‍්‍රමය ද, අන්‍යෝන්‍ය ළබැඳියාව ද සහජීවනයෙන් ප‍්‍රභාමත් කිරීමේ විශ්ව ලකුණ වේ – ජනපති

අසල්වැසියන් සහ අවශේෂ සමාජය කෙරෙහි පේ‍්‍රමය ද, අන්‍යෝන්‍ය ළබැඳියාව ද සහජීවනයෙන් ප‍්‍රභාමත් කරනු ලබන සංහිඳියාව ද අප නත්තල තුළින් දකින විශ්ව ලකුණ වේ යයි යේසුස් කි‍්‍රස්තුන් වහන්සේගේ උපත සිහිපත් කරමින් කිතුනු බැතිමතුන් විසින් සමරන නත්තල් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි. එය කවර රටක් වුවද, කවර ජාතියක් වුවද, අගය…

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ජන්ම දිනයට ජනාධිපතිතුමා සුභ පැතුම් එක්කරයි

අදට යෙදී තිබෙන ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත සිය සුභාශිංෂණ  පිරිනමා තිබේ. එම සුභ පැතුම් පණිවුඩය පහත පරිදි වේ. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්ස, අදට යෙදි තිබෙන ඔබවහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මගේ ගෞරවනීය සහ අවංකත උණුසුම් සුභ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. මා පසුගිය දා කළ වතිකානු…

මියන්මාර් මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ අවුන් සාන් සූ කී මහත්මියට ජනාධිපතිතුමාගෙන් උණුසුම් සුබ පැතුම්

මියන්මාර් මැතිවරණයෙන් විශිෂ්ට මෙන්ම ඓතිහාසික ජයග‍්‍රහණයක් ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා වූ ජාතික සංගමයේ නායිකා අවුන් සාන් සූ කී මහත්මියට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. අවුන් සාන් සූ කී මහත්මිය ඊයේ (15) දුරකථනයෙන් ඇමතු ජනාධිපතිතුමා තම සුබ පැතුම් පළ කළ අතර අවුන් සාන් සූ කී මහත්මියගේ ඥානසම්භාරය සහ ධෛර්යය මියන්මාර් ජනතාවටත් සෙසු…

NEW