Category: පණිවුඩ

ස්වරා මුඛර්ජි මැතිණියගේ අභාවය පිළිබඳ ජනපති ශෝකය

ඉන්දීය ජනාධිපති ප්‍රනාබ්  මුඛර්ජි මැතිතුමාගේ බිරිඳ වන ස්වරා මුඛර්ජි මැතිණියගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි. ඉන්දීය ජනාධිපති ප්‍රනාබ්  මුඛර්ජි මැතිතුමා වෙත විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මෙලෙස සිය ශෝකය ප්‍රකාශ කළ අතර ඉන්දීය ජනතාවට සහ ස්වරා මුඛර්ජි මැතිණියගේ පවුලේ සාමාජිකයින්ට ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සාතිශය සංවේගය…

NEW