Category: State visits

කෙන්යාවේ සිව් දින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට 

ශ්‍රී ලංකාවත් කෙන්යාවත් අතර ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් සහ දෙරට අතර නව සහයෝගීතා ගමනකට මුල පුරමින් සිය කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (17) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේ ය. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට කෙන්යා ජනාධිිපති උහුරු කෙන්යාටා මැතිතුමාගෙන් ලද විශේෂ ආරාධනය පරිදි…

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනපති ගත් පියවරට විදේශයන්හි වැඩවෙසෙන ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය 

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාව විසින් රැකගෙන ආ නිර්මල බුදු දහම අන්තර්ගත වූ උතුම් ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගත් පියවර විදේශයන්හි වැඩවෙසෙන ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ පැසසුමට ලක් වෙයි. එම කටයුත්ත වෙනුවෙන් තම පූර්ණ ආශිර්වාදය සහ සහය පළ කරන බව කෙන්යාවේ නයිරෝබි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටිරාවන…

ජනපති කෙන්යාවේ ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී හරසරින් පිළිගැනේ 

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාත්‍රියේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය. එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගන්නා ලදී. කෙන්යා විදේශ කටයුතු…

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර  කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ජනපති සිංගප්පූරුවට 

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. මෙම 25 වැනි දා සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඞ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී මෙම සමුළුව පැවැත්වෙන අතර ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන්…

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මාතෘ භූමියට ප‍්‍රතිලාභ රැසක් සමගින් සිය රාජ්‍ය සංචාරය සාර්ථකව නිමවා ඊයේ (19) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේ ය. ජනාධිපතිතුමා පිලිපීන රාජ්‍ය සංචාරය ආරම්භ කළේ පසුගිය 15 වෙනිදායි. ඒ 58 වසරක දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ පිලිපීන රාජ්‍ය සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට…

ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීනයේ සහය

ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබද සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ…

ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබේ

කෘෂිකර්මාන්තය කෙරෙහි ශ‍්‍රී ලංකා ජනපතිගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ බිම් පරිශ‍්‍රයක් ජනපති නමින් නම් කෙරේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ තවත් විශේෂ කටයුත්තක් ලෙස පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ සිදු විය. ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 455ක  ණය සහ ප්‍රදානයක් 

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින්  දේශගුණික විපර්යාසවලින් සිදුවන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා ද ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහය  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ එකඟ වෙයි.…

විශ්වාසනීය මිත්‍රත්වයක් සමඟ පිලිපීන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව පිලිපීන ජනපති අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේ දී පුළුල් සබඳතාවයක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මැතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරය දෙරට අතර සබඳතාවල ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කළ බව සඳහන් කළ පිලිපීන ජනාධිපතිවරයා එම විශ්වාසනීය මිත්‍රත්වය සමඟ දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ද අවධාරණය කළේය.…

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට  අත්සන් තැබේ 

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මැතිතුමා අතර නිල හමුව අද පස්වරුවේ එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය. පළමුව අත්සන් තැබුණේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට යි. පිලිපීන…

NEW