එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා සහ අන්තර් ජාතික රතුකුරුස සංගමයේ සභාපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා සහ අන්තර් ජාතික රතුකුරුස සංගමයේ සභාපති අතර හමුවක්.   සැසිවාරය අතරතුර දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ අන්තර් ජාතික රතු කුරුස සංගමයේ සභාපති Mr. Peter Maurer අතර සාකච්ඡාවක්  ඊයේ (25) පැවැත්විණි.   අන්තර්ජාතික රතුකුරුස සංගමය මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටුකළ සේවය අගය කළ ජනාධිපතිතුමා ඉදිරියටත් රතුකුරුස…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිතුමිය අතර හමුවක්

සැසිවාරය අතරතුර දී ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි Simonetta Sommaruga  මහත්මිය අතර සාකච්ඡාවක්  පැවැත්විණ.   මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ස්විට්සර්ලන්තයේ ජීවත් වන බව පැවසූ ස්විට්සර්ලන්ත ජනපතිනිය, ඔවුන් සමග පවත්නා සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්්‍යයන්හි දීි තම රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් පැවසුවාය.…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා සහ ඉන්දීය අගමැතිතුමා අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ (25) පැවැත්විණි.   එම අවස්ථාවේදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවන මෙන් එහි වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරය නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී අද (25) පස්වරුවේ ආරම්භ කෙරිණි. සැසි වාරයේ සමාරම්භය සනිටුහන් කරමින් 2015 තිරසාර සංවර්ධන සමුළුව අද පස්වරුවේ ආරම්භ කෙරුණු අතර ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප‍්‍රධාන දේශනයෙන් අනතුරුව සමුළුව ආරම්භ කෙරිණි. එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා මෙන්ම සැසිවාරයේ සත්කාරකත්ව සාමාජිකත්වය දරන රටවල…

ජගත් සමුළුවේ 70 වන සැසි වාරය ඇමතීමට පිටත්ව ගිය ජනාධිපතිතුමා නිව්යෝක් නුවරට ළඟාවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සඳහා ඊයේ (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුෙවි නිව්යෝක් නුවරට ළඟා විය. වොෂිංටන් හා නිව්යෝක් ශ‍්‍රී ලංකා තානාපතිවරු දෙපළ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිවියෝක් නුවර තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා නවාතැන් ගැනීමට නියමිත හෝටලයේදී එතුමා උණුසුම් අයුරින්…

ජනපති ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන මහා මණ්ඩල සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිවාරය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එළඹෙන 30 වැනිදා නිව්යෝක් වේලාවෙන් පෙරවරු 9.45ට සමුළුව ඇමතීමට නියමිතය. එහිදී 25 -27 දක්වා පැවැත්වෙන තිරසාර සංවර්ධන සැසියද ඇමතීමට නියමිත ය.…

NEW