පැළ සිටුවීමේ චාරිත්‍රය හෙට පෙ.ව 11.17ට

පැළ සිටුවීමේ චාරිත්‍රය හෙට පෙ.ව 11.17ට

පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන්න – ජනපති සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර  තිබේ.

තුන් පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සඳුදා එනම් හෙට පූර්ව භාග 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම මැනවි.

මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත්, පරිසරයත් වෙනුවෙන් තම  පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලයි.

 

 

Share This Post

NEW