ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා පත් කෙරේ

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා  පත් කෙරේ

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා පත් කෙරේ.

ඒ මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අභියස ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

2009 වසරේ සිට ඌව පළාත් සභා මන්ති‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක මහතා 2014 වසරේදී ඌව පළාත් කි‍්‍රඩා, යෞවන කටයුතු, විදුලිබල, පේෂකර්ම, කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Share This Post

NEW