Day: Sunday June 6th, 2021

බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය (සිංහල පරිවර්තනය)

“බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් සුභාශිංසන එක් කිරීමට ලද මෙම අවස්ථාව මා ඉතා ගෞරවයක් ලෙස සලකමි. වර්ෂ 1997 දී ශ්‍රී ලංකාවට මෙම ගෞරවාන්විත සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වීමට ලැබීම මහත් අභිමානයට ද හේතු…