සුනිත්‍ය බලශක්ති උත්පාදනයට කටාර් රාජ්‍යයේ සහාය
සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එක්වනු ඇත. කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සාඩ් ෂෙරීඩා අල්-කාබි මහතා (Saad Sherida Al Kaabi) අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී … Continue reading සුනිත්‍ය බලශක්ති උත්පාදනයට කටාර් රාජ්‍යයේ සහාය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed