ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1,182 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල හැඩිගම, ශ්‍රි සුදර්ශණාරාමයාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාකියාදෙණියේ පේමරතන හිමි රුපියල් ලක්ෂයක්, පිළියන්දල, වෑවල, උද්යෝගිපුර, ශ්‍රි විජයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර … Continue reading ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1,182 දක්වා ඉහළට