ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක්.

ත්‍රස්තවාදය මර්දනයට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් මෙරට අත්අඩංගුවේ පසුවන සියලුම ඉන්දීය ධීවර බෝට්ටු නිදහස් කිරීමට එකඟතාව නව ජනපතිගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බව අගමැති මෝදි පවසයි. සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පවසයි. ඒ … Continue reading ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක්.