කුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න – ජනපති කියයි
රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා කියා සිටී. රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය … Continue reading කුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න – ජනපති කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed