කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ජනපති විමසුමට
ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු … Continue reading කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ජනපති විමසුමට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed