ජනපති ඓතිහාසික සෝමාවතී පුදබිමට යයි
ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් විය. සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය. සෝමාවති පුදබිම බොහෝ අවස්ථාවල … Continue reading ජනපති ඓතිහාසික සෝමාවතී පුදබිමට යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed