ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහබැංකු ප්‍රධානීන් සමග හමුවේදී කළ ප්‍රකාශය

සෞඛ්‍ය අර්බුදය ඒක ආර්ථික අර්බුදයක් වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ.  ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල පවා මහබැංකු විශාල පියවර ගන්නවා. ඇමරිකාවේ Fed (සන්ධීය සංචිත බැංකුව) එක අමෙරිකානු ඩොලර් බිලියන 600 මේ ප්‍රෝගෑම් හදලා. අද නිවේදනය කළා. ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රටවල්වල මහබැංකු මේ වැඩසටහන පටන් අරන්. දැන් … Continue reading ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහබැංකු ප්‍රධානීන් සමග හමුවේදී කළ ප්‍රකාශය