පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව විවෘත කිරීම ජනපති සහභාගීත්වයෙන්

කෝට්ටේ, මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරයේ ඉදිකෙරුණු, අපවත් වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ  (23) පස්වරුවේ නිරාවරණය කෙරිණ. පන්නිපිටිය නැගෙනහිර ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමය, කෝට්ටේ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරය සහ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ධූරය සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හෙබවූ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස හිමියෝ 2019 … Continue reading පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව විවෘත කිරීම ජනපති සහභාගීත්වයෙන්