ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්
2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වසරක කාලයක් දෙයි. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70කි. 2017 වසර වන විට ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය. 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලැබීය. … Continue reading ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed