වෙසක් පුන් පොහෝ දින පණිවිඩය

වෙසක් පුන් පොහෝ දින පණිවිඩය. අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනයශ්‍රී ලංකාවාසී මෙන්මලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි. අප රටේ බොදු සැදැහැවත්හු අනාදිමත් කාලයක සිට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව, ආමිස ප්‍රතිපත්තිපූජාවන්හි නිරත වෙමින් වෙසක් සමය ගත කරති. ලොව පුරා බොදුනුවනට සේම අපටද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව … Continue reading වෙසක් පුන් පොහෝ දින පණිවිඩය