හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය
හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ. ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed