හෙට සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා

හෙට සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට  අලුයම 4.00 දක්වා

හෙට සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට
අලුයම 4.00 දක්වා

හෙට, ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතී.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Share This Post