Month: December 2019

අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම ධූර කාලයේ දී තිත තබන බව ජනපති අවධාරණය කරයි

ජනතා යහපත උදෙසා රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුක්ත විය යුතුයි. සියලුම රාජ්‍ය සේවා සරල ක්‍රමවේදයකට …. වංචනිකයන්ට සහ දූෂිතයන්ට දැඩි දඬුවම් …. හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන විගමන තොරතුරු එකම දත්ත ජාලයක් යටතට … රියැදුරු බලපත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන සඳහා පමණයි.   පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව…

උතුරු පළාත් ආණ්ඩුකාරධුරයට පී. එස්.එම්. චාල්ස් මහත්මිය  පත් කෙරේ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර ඇත. පී.එස්.එම්. චාල්ස් මහත්මිය  ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික්…

පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපති අවධානය

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි. එමඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (30)…

වැඩ කරන රටක් හදන්න ජනතා නියෝජිතයන් කැපවිය යුතුයි

                                                                                ජනපති අවධාරණය කරයි.   භාරගත් අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා ඉටු කරමු සක්‍රීය නගර සභා, ප්‍රාදේශීය සභා කාලීන අවශ්‍යතාවක් ආර්ථිකය ගොඩනඟමින් අඩාල වු සංවර්ධනය යළි ඇරඹීමට කඩිනමි පියවර  ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එකී අරමුණ වෙත ළගා විමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල…

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා අත්අඩංගුවට

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මොහු 11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි. හමුදා සේවයෙන්…

වෘත්තිය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට ජනපතිගෙන් උපදෙස්

දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළට සරිලන ශ්‍රමිකයන් බිහි කරන්න. අඩු ආදයම්ලාභී ප්‍රජාව නඟා සිටුවීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කොට ඉහළ නිපුණතාවෙන් යුත් ශ්‍රමිකයන් දේශිය සහ අන්තර්ජාතික රැකියා වෙලඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටුකරන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට කියා සිටී. නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් සමඟ අද (27) පස්වරුවේ…

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාව

කාර්යක්ෂම හා ප්‍රශස්ත සේවාවක් සැපයීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක්. සේවා සැපයීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවිය යුතුයි. ජනපති අවධාරණය කරයි. සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි. එමෙන්ම එම සේවාවන් සැපයීමේ දී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතුය. අද (26) පස්වරුවේ…

ජනපති සුනාමියෙන් විපතට පත්වුවන් සිහිපත් කරයි

වසර 15 කට පෙර හටගත් සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද (26) විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි. සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් අද ද වේදනා විඳිමින් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද එක් වෙයි. “ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ඛේදවාචකය සුනාමි ව්‍යසනයයි. එම බිහිසුණු අත්දැකීමේ අමිහිරි මතකයන්…

ජනපති නම භාවිත කර ජනතාව මුලා කරන්නන්ට දැඩි පියවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇත. අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබුණි. ජනාධිපතිතුමා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත…

If you prefer to help your faculty app essays be noticeable and eventually become more successful, then you definitely will need to seek an essay writer service. Free of charge aid, you are going to see many service providers that provide online products and services like editing, writing, proof reading, and more. The key is…