ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප්‍රීතියක් දනවයි. නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීමයි. ඒ සඳහා ජීවිත ආවර්ජනයෙන් පාපී සිතුවිලි සම්පූර්ණයෙන් බැහැර කොට ප්‍රේමයෙන් හා දයාවෙන් හදවත් පුරවා ගත යුතුය. ජේසු සමිඳාණන් සකල ලෝකවාසීන්ට පෙන්වාදුන් අධ්‍යාත්මයේ මග අප…
නත්තල් පණිවුඩය








