Month: December 2019

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව ගත වූ දින 10 තුළ එළැඹි තින්දු තීරණවලට ජනතා ප්‍රසාදය 

01- ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම 02- 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම 03- දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ධ 25% කින් පහත දැමීම 04- රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම 05- රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම…