Month: March 2020

අතිපූජ්‍ය මැටරඹ හේමරතන හිමි ප්‍රණාම පූජා මහෝත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේට    ශ්‍රි සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ගාල්ල, උණවටුන යටගල රජමහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ  සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ පැවැත්විණි. පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම…