“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යවසායකයන් සමග අද (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡවේ දී පැවසීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක්…
දිගු කාලීන ආර්ථික පුනරුදය ගැන ජනපති පෞද්ගලික අංශය සමග කතා බහක