රාවණාකන්දට මාර්ග 04ක් සහ පාලම් 03ක් අලුතින් …. කිතුල් සහ තේ කර්මාන්තකරුවන්ගේ ගැටළු ගැන විශේෂ අවධානය … වෙද, හෙද සහ ගුරු හිඟයට පිළියම් … ඉඩම් ගැටළුවට කඩිනම් විසඳුම් … “ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට යයි. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” තෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න සැප්තැම්බර් මාසයේ,…
“ගම සමග පිළිසඳර” ට ජනපති යළි ගමට යයි – සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා කරන්න එපා – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්