Day: December 23, 2020

එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී – කොවිඩ් කමිටුවේ දී ජනපතිගෙන් තීරණයක් ….

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹිණ. එංගලන්තයේ සිට…