බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කරයි. රටේ අතිවිශාල ජනතාවගේ බලපාරොත්තුව වූයේ ජාතික චින්තනයක් මත පදනම්ව තීන්දු තීරණ ගන්නා නායකත්වයකි. රැකියා, තාන්න, මාන්න, වරප්‍රසාද වැනි පටු අභිමතාර්ථ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා නොකළහ. එවැන්නන්ගේ සහය ජනාධිපතිවරණයට පෙර…
බාධක සහ අභියෝග මැද ජාතික ප්‍රතිපත්ති රැසකට අඩිතාලම දැමීමට ජනාධිපතිතුමා සමත් වී තිබෙනවා – බෞද්ධ උපදේශක සභාවෙන් සහතිකයක්

