Month: January 2021

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛවලින්  පවරා ඇති නඩු ඉවත් කර ගන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

  “ගම සමග පිළිසඳරේදී” හඳුනාගත්, ගැටළු නිරාකරණය කළ ඔප්පු 17,000 කට ජනපති අත්සන් තබයි …. ග්‍රාමීය ගැටළු විසඳීමේ දී මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව එක්ව වැඩ කළයුතුයි … ඉංග්‍රීසි ගුරු හිඟය පියවීම පාසල් පදනම් කර ගනිමින් … දශක හතක ජනතා සිහින සැබෑ කරමින් කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය ඇරඹේ …   පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් …

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී….

එන්නත් කිරීම හෙට සිටම …. අකමැති අයට නොගෙන සිටීමට පිළිවන් …. ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව…

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජන්ම දින සුබ පැතුම් පුද කරයි. අදට (26) යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය. මහ නා…

එඩ්වින් ආරියදාස මහතා පිලිබද ‍ශෝක පණිවිඩය

ශෝක පණිවිඩය ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමට සහප්‍රාමාණික වියතෙකු ලෙස කලා සහ මානව ශාස්ත්‍ර විෂයය ගණනාවක ප්‍රගමනයට දායක වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අභාවය පිළිබඳ පුවත බලවත් සංවේගය දනවන්නකි. බහුවිධ ක්ෂේත්‍රයන්හි තමන් සතුව තිබූ පැතිරි දැනුමෙන් ජන මනස පෝෂණය කිරීමට එතුමන් කළ මෙහෙවර සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන් යුතුවය. බහුතර ජනතාව ආචාර්ය එඩ්වින්…

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 දිවයිනට … එන්නත් කිරීම පසුදින සිටම …

රටේ ස්වෛරීභාවයට හානිවන ආකාරයෙන් කිසිදුසම්පතක් වෙනත් රටකට දෙන්නේ නැහැ ….. රට ගැන වැරදි මතයක් ලෝකයට දෙන්නෙත් නැහැ …. ආයතනවල දූෂණ හා අක්රෙමිකතා නතර කිරීමට දැඩි තීරණ ගන්න වෙනවා …. යට්ටපාත“ගමසමගපිළිසඳරේදී”ජනපතිකියයි. ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය  27 බදාදා දිවයිනට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන්…

මානව හිමිකම් කඩකිරීම් වීදැයි විමර්ශණයට ජනපති කොමිෂමක් පත් කරයි ….

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබේ. අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) ප්‍රකාශයට පත් කරනු…

ගම සමග පිළිසඳර හය වැන්න ජනපති ප්‍රධානත්වයෙන්

ගැටළු නිරාකරණය වන තෙක් පාරම්පරික වගාවන්හි නිරතවීමට ගොවීනට පූර්ණ අනුමැතිය .. වන අලි තර්ජනයට ස්ථිර විසඳුම් … දිවයිනේ පාසල්වල ඇණ හිට ඇති සියලු සංවර්ධන වැඩ වහාම අරඹන්න … වෙඩිකච්චිය ග්‍රාමයට නිවාස ව්‍යාපෘතියක් … මැදිරිගිරිය වගාවන්ට මුවන්ගෙන් වන හානි වළක්වන්න වැටක් ඉදි කෙරේ … කන්න දෙකම වගා කිරීමට ජලය … දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීමට…

ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා …. ජනපති කියයි.

BCI කැම්පස් උපාධි ලියාපදිංචිය ඇරඹේ …. “නව සාමාන්‍යකරණය”(New Normal) යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. වේගවත් සංවර්ධනයකට සහ කෙටි කලක් තුළ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය දැනටමත් සකසා අවසන් බව ජනාධිපතිතුමා කියා සිටී. මීගමුවේ පිහිටි, 16 වැනි බෙනඩික්ට්…

“Park & Ride” බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ. මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර…

දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින්  විවෘත කෙරේ…

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි.…