Month: February 2021

ජාතික නිදහස් දින සමරු පරිත්‍රාණ ධර්ම දේශනාවක්  නිදහස් චතුරශ්‍රයේ දී

73 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (02) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමියන්ගේ මගපෙන්වීමෙන් පිංකම සංවිධාන කෙරිණ. පූජ්‍ය…

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව  ජනපතිට භාර දෙයි ….

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02  දිනවල ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී…