අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කිරීමට පියවර … විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිටවගකීම ඉටුකරන්න එක්වන්න … ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි …. මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල්…
මෙරට සියලුම ගංඟා වසර අවසනට පෙර පවිත්‍රකර සංරක්ෂණයට ජනපතිගෙන් උපදෙස්






