ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් (Michael Edward Appleton) සහ කියුබානු ජනරජයේ තානාපතිවරයා ලෙස අන්ද්‍රෙස් මාර්සෙලෝ ගරීඩෝ (Andres Marcelo Garrido) මහත්වරු පත්ව සිටිති. ඉන්දියාවේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය…
නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති