Day: September 24, 2021

රට විවෘත කිරීමේදී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ සහ  සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් – කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කරයි

නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවමු … පාසල් විවෘත කිරීම පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කෙරේ … ආයුර්වේද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සංචාරක කලාප ආශ්‍රිතව … දේශීය ඖෂධ මංජුසාව නොමිලේ නිවෙස් වෙත බෙදාදීමට රුපියල් මිලියන 6,000 ක් … ගුවන් තොටුපොළ PCR පරීක්ෂණ කිසිදු ප්‍රමාදයක් නැහැ .. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය…

සැප්තැම්බර්  11 ප්‍රහාරයට විසි වසරක් පිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබූ විශේෂ සැමරුමට ජනපති එක් වෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අභියස සංවිධාන කර තිබූ විශේෂ සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා සහභාගී විය. 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ වොෂින්ටන්හි පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉලක්ක කර…

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක් කළ යුතුයි

  තිරසර ආහාර පද්ධති යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් … පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතුයි … අප මුහුණදෙන අභියෝග විශ්වීය වන අතර ඒවාට විසඳුම් සෙවීමටඑක්ව වැඩ කරමු … කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයේදී තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නවා .. ජනපති එක්සත් ජාතීන්ගේ ආහාර…