මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි

මුහුණ දීමට ඇති දුෂ්කරතාව කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්හළ නොහැක්කේ අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. “කොව්ඩ් 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබද ඉහළ පෙළේ වීඩියෝසම්මන්ත්‍රණයට අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. රටවල් … Continue reading මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි