ජනතාවට සහ රටට සෙත් පතා ජනපති සහභාගීත්වයෙන් ඓතිහාසික කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනයක්
ජනතාවට සහරටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි. කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිතුමා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. කොරෝනා වෛරසය මර්දනයට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ … Continue reading ජනතාවට සහ රටට සෙත් පතා ජනපති සහභාගීත්වයෙන් ඓතිහාසික කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed